වැසූ දෑසින් බලන
බැලූ දෑතින් වසන
බලා හොඳටම බණින
සංස්කෘතික පෙරහන් කඩ
උඩ පැත්තේ බොර නිල් කුඩු
හොර හොරෙන් උන් උන් ම රස විඳින
බැලූ දෑතින් වසන
බලා හොඳටම බණින
සංස්කෘතික පෙරහන් කඩ
උඩ පැත්තේ බොර නිල් කුඩු
හොර හොරෙන් උන් උන් ම රස විඳින
කම්මැළි වෙලාවට නිකමට ලියූ පද වැල්