tag:blogger.com,1999:blog-7606840354760779499.post156680339534206700..comments2023-05-08T19:42:48.245+05:30Comments on නිකමට ලියූ පද වැල්: ගඟ පහළට ගලන්Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7606840354760779499.post-66914460989905516132016-01-31T17:03:08.233+05:302016-01-31T17:03:08.233+05:30රසිකා ලිව්වේ. දෙකක් නැහැ කෙල්ල
රසිකා ලිව්වේ. දෙකක් නැහැ කෙල්ල
Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-37729628229879044752016-01-31T12:25:06.790+05:302016-01-31T12:25:06.790+05:30මාළු කෙල්ල = මාළු කෑල්ල නේද?මාළු කෙල්ල = මාළු කෑල්ල නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-12527991020536117832014-03-22T14:26:45.694+05:302014-03-22T14:26:45.694+05:30මාළු කෙල්ලන් සමග පෙම් බැඳී
පුංචි ගල් කුළු වංගු සු...මාළු කෙල්ලන් සමග පෙම් බැඳී
පුංචි ගල් කුළු වංගු සුදු රැළි
පැද්දී පැද්දී ගලා ගිය හැටි

උඩින් බැලුවම පතුල පෙනෙනා
සැබෑ සුන්දර අව්‍යාජ දිය

එදා මෙන් නොව අද ගලන බිම
ඇසිඩ් ගංගා කම්හලෙන් එන
හොරෙන් හරවපු මිනිස් මලපහ
පොලේ රොඩු, කාණුවේ පොලිතින්
බලන්නට හිරිකිතයි වටපිට

එදා පිරිසිඳු සොඳුරු පැටිවිය
සදාකාලික සොඳුරු සිහිනෙකි
ජීවිතේ දුර දුවන තරමට
එකතු වන්නේ කුණු ම පමණෙකි
අතීතේ නෙක සොඳුරු මතකය
ගඟට වත් මතකදැයි නොදනිමි

කමක් නැහැ තව ටික දුරයි
නිමාවන්නට සයුරු මුවවිට Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-3801822495860722212014-03-21T21:39:27.866+05:302014-03-21T21:39:27.866+05:30.
මාළු කෙල්ලකට පෙම්බැඳි
ඉමිහිරි මතකය
අමතක කල යුත....
මාළු කෙල්ලකට පෙම්බැඳි
ඉමිහිරි මතකය
අමතක කල යුතුය
දුර දිග නොබලාම.

ඉවසිය යුතුය ඔච්චම්
ගොඩයෙක් ඇවිත් කියමින්
නෑම්බියන් හිනා වෙනවිට
දුක බව නොපෙන්වාම.rasihttps://www.blogger.com/profile/02848490078507142693noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-80370694963854052802010-09-22T17:25:12.908+05:302010-09-22T17:25:12.908+05:30maxsa machanmaxsa machanNotY OtAhttps://www.blogger.com/profile/03882561338842195260noreply@blogger.com