tag:blogger.com,1999:blog-7606840354760779499.post1590137369141854912..comments2023-05-08T19:42:48.245+05:30Comments on නිකමට ලියූ පද වැල්: නැතිවුණු සපත්තුSujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7606840354760779499.post-6724154052601367732015-03-29T20:28:35.558+05:302015-03-29T20:28:35.558+05:30ෆේස්බුක් ලින්ක් එකක් හරහා අහම්බෙන් ආවෙ. අපූරු බ්ලො...ෆේස්බුක් ලින්ක් එකක් හරහා අහම්බෙන් ආවෙ. අපූරු බ්ලොග් එකක්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-13605074913898649132015-03-29T19:02:09.687+05:302015-03-29T19:02:09.687+05:30ඈහ්...අමිලානි විරිත. මේකෙ ස්ක්රීන් ෂොට් එකක් ගහලා...ඈහ්...අමිලානි විරිත. මේකෙ ස්ක්රීන් ෂොට් එකක් ගහලා රාමු කරගන්නෝනා.kanchanahttp://www.thinkland.netnoreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-35898237026241182742014-06-07T19:10:22.982+05:302014-06-07T19:10:22.982+05:30හුදෙක් නණළල අවුලක් නොවේ. බරපතල වියරණ අවුලක්. ඔක්කො...හුදෙක් නණළල අවුලක් නොවේ. බරපතල වියරණ අවුලක්. ඔක්කොම හැදුවා. වරද පෙන්නා දීම ගැන බෙහෙවින්ම ස්තුතියි.

එසැනින් එක පාවිච්චි කල කාලේ මම ටිකක් විතර නණළල බලනවා දන්නා තරමින්. එත් ගූගල් IME සමහර ඒවා දෙන්නේ වැරදියට. හරි එක ඔප්ෂන් වලත් නැහැ. ඊට පස්සේ මම ඒ වැඩේ නතර කළා.

එත් මෙතන වෙච්ච එක නණළල ම නොවේ. එකෙන් පේන්නේ දැන් වියරණ ගැන මතකය ක්රමයෙන් ක්ෂය වෙන බවයි.

ඔබ පෙන්නු වරද අමිලානි විරිත තුල ගොඩ දා ගත්තා කියා සිතමි. ආයිත් කියවා බලන්න.

බෙහෙවින්ම තුති.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-89540365834102007142014-06-07T19:06:07.438+05:302014-06-07T19:06:07.438+05:30කාටත් යන කලක්
සින්ඩි හා චා දෙන්නටම කාටත් යන කලක්
සින්ඩි හා චා දෙන්නටම Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-43747375466697697332014-06-07T18:44:23.106+05:302014-06-07T18:44:23.106+05:30පන්දරින් ගිණි මොලවන
දරු කැලතක රෙදි හෝදන
ලෙඩ වුණ උන...පන්දරින් ගිණි මොලවන
දරු කැලතක රෙදි හෝදන
ලෙඩ වුණ උන් උස්සාගෙන
ඉස්පිරිතාලෙටත් දුවන

සපත්තු දෙක කොහිද කොහිද
බිඳි කෑලි කහල ගොඩේ
දිදුල අනගි ටියාරාව
සෝමක්කගෙ උකස් කඩේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-76079980448191743982014-06-07T13:16:45.059+05:302014-06-07T13:16:45.059+05:30එසේ ය එසේ ය.එසේ ය එසේ ය.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-68435401196786265602014-06-07T13:15:29.437+05:302014-06-07T13:15:29.437+05:30කාන්චනා අමිලානි කව් ඉවර කරන ළකුණු තියේ තමා. අර වුන...කාන්චනා අමිලානි කව් ඉවර කරන ළකුණු තියේ තමා. අර වුනු තැන වුණු වුණානම් තවත් වටී.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-15301788630180455492014-06-06T21:18:17.065+05:302014-06-06T21:18:17.065+05:30රසිකා නොදකින
මාතෘකාවේ ඇති බහු වචන රසිකා නොදකින
මාතෘකාවේ ඇති බහු වචන Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-28623163896837128432014-06-06T21:16:26.222+05:302014-06-06T21:16:26.222+05:30හිටියත් කටවනක් බීගෙන
ඇය වෙනුවෙන්ම කඹුරන
ප්රින්ස...හිටියත් කටවනක් බීගෙන
ඇය වෙනුවෙන්ම කඹුරන
ප්රින්ස් චාමින් ඔහුමය තවම
උනුනුන් තවමත් පෙම් කරන

ජීවිත පැටලුන
ගලවා නොහැකි දිවයන
Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-15271319658235498092014-06-06T21:10:12.656+05:302014-06-06T21:10:12.656+05:30සින්ඩරෙල්ලා,
දැලි ගාගෙන හැඩි වුනත්
තාමත් සුන්දරය...සින්ඩරෙල්ලා,
දැලි ගාගෙන හැඩි වුනත්
තාමත් සුන්දරයි උඹ
බැරිකමක් නෑ අදත්
යන්න කුමරෙකු අත ගෙන
කටවනක් බී ගත්වුව
කරදර හිරිහැර නොකරන
අළුයම කුමරුවෙකු වෙයි
රෑ බක බක ගාන ගෙඹි තැන .rasihttps://www.blogger.com/profile/02848490078507142693noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-21504025400223272152014-06-06T20:56:44.562+05:302014-06-06T20:56:44.562+05:30න යන්නෙන් ඉවර කරන එක ණයට ගත්තේ හිතනලන්තේ කවි වලින්...න යන්නෙන් ඉවර කරන එක ණයට ගත්තේ හිතනලන්තේ කවි වලින් කියා කවුරු හෝ කියන්නේ නම් ඒ බව පිළිගන්න සූදානම්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com