tag:blogger.com,1999:blog-7606840354760779499.post289148729660142580..comments2023-05-08T19:42:48.245+05:30Comments on නිකමට ලියූ පද වැල්: බුකි කවිSujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7606840354760779499.post-58038742028648183512013-12-21T20:11:12.552+05:302013-12-21T20:11:12.552+05:30කවිය කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න එක මුලින...කවිය කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න එක මුලින්ම වටිනවා නේද..? මෙලෝ රහක් නැති එව්වා අයින් කරන ගමන් අලුත් අය දිරිමත් කිරීම වටිනවාවෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogs/noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-39887220191325569432013-12-21T18:59:07.047+05:302013-12-21T18:59:07.047+05:30හැමෝටම ස්තුතියි. මම කවි ලිවීමට එරෙහි නැහැ. ඒත් සම්...හැමෝටම ස්තුතියි. මම කවි ලිවීමට එරෙහි නැහැ. ඒත් සම්මටැහැ විචාරයක පොදු ඇගයීමක අවශ්‍යතාවය දකිනවා. පුද්ගලිකත්වය වෝල් වල අයිතිය වේ දේවල් වලින් සාහිත්‍යයේ සම්මුතිඅත කොලිටිය අහිමි වීමට එකඟ නැහැ.

සාහිත්‍ය නියන්නේ ලියන ගොඩෙන් තෝරාගත්තු හොඳ ටික. ඉස්සර ඒ ටික විතරයි හෙට දවස දකින්නේ. එනයින් සාහිත්‍යයේ ගුණාත්මක අගය සුරකුනා. ඒත් ඒ එක්කම ඩොග්මාවක් ගුරු කුලයක් බමුණු කුලයක් නොහදුනා නොවේ. ඒවා බිඳ වැටීම අගෙයි. ඒත් එක්කම එලෝ මෙලෝ නැති වී යාම තමා අවුල.

එනිතින් ඉස් අ කවිය නව් Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-33235336397688895412013-12-21T18:54:05.915+05:302013-12-21T18:54:05.915+05:30නොලියන ඒකා ලියන එක හොඳයි තමා. ඒත් ලියන්නා නොවේ සාහ...නොලියන ඒකා ලියන එක හොඳයි තමා. ඒත් ලියන්නා නොවේ සාහිත්‍ය කියන්නේ ලියමන.

කෙසේ වෙතත් මේවා සකරයා මකා දාන්නේ එකයි. තියාගන්න වටින දෙයක් වේ නම් යම් විදිහකින් සුරකින්න කාලයක් දෙනවා. අනවශ්‍ය කුණු ගොඩ මකා දානවා.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-52811118668500516232013-12-21T18:52:43.758+05:302013-12-21T18:52:43.758+05:30මගේ සිංහලත් මට ෂුවර් නැහැ අවසාන වරට සිංහල ඉගෙන ගත්...මගේ සිංහලත් මට ෂුවර් නැහැ අවසාන වරට සිංහල ඉගෙන ගත්තේ 16 දී.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-59873123980401416082013-12-21T18:52:00.330+05:302013-12-21T18:52:00.330+05:30බ්ලොක් වෙලා තිබ්බද අරුණි අක්කා. සිත මතා කල දෙයක් හ...බ්ලොක් වෙලා තිබ්බද අරුණි අක්කා. සිත මතා කල දෙයක් හෙම නොවේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-79193631649727983652013-12-18T08:14:11.385+05:302013-12-18T08:14:11.385+05:30නුතන කවියේ නව මුහුණුවර facebook හරහා එලි දකිනවා......නුතන කවියේ නව මුහුණුවර facebook හරහා එලි දකිනවා......

vikumperera.blogspot.comVikumhttps://www.blogger.com/profile/09925969734969053612noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-34432110790155454332013-12-17T10:54:58.882+05:302013-12-17T10:54:58.882+05:30ඇත්ත.ඇත්ත.කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-76513315858599255832013-12-17T04:48:22.996+05:302013-12-17T04:48:22.996+05:30අපිත් හැමදේම පටන් ගත්තේ බුකි කවි වලින් නේද කියලා ම...අපිත් හැමදේම පටන් ගත්තේ බුකි කවි වලින් නේද කියලා මතක් වුනා.. අර අන්තිමේ ලියලා තියෙන එකනම් ඇත්ත..

අකුරු ලියවෙති
අදහසක් නැති
කිවිදු වැජඹෙති
කවිය වැළලෙතිDineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-58876000624471631182013-12-17T02:57:00.951+05:302013-12-17T02:57:00.951+05:30කවිය
කිවිය
නවය
නැතිය
කවිය
කිවිය
නවය
නැතිය
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-72054250552058012812013-12-16T22:25:48.336+05:302013-12-16T22:25:48.336+05:30ලියවෙන එක හොදයි. හොද නරක දෙකම තියෙන්න ඕනේ නිසා. හො...ලියවෙන එක හොදයි. හොද නරක දෙකම තියෙන්න ඕනේ නිසා. හොද තොරගැනිම අපේ වැඩක්. සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-84100784116236587982013-12-16T21:45:29.984+05:302013-12-16T21:45:29.984+05:30"කුකවි කිවි වන" තේරුම හොයාගත්තා ඩික්ෂනරි..."කුකවි කිවි වන" තේරුම හොයාගත්තා ඩික්ෂනරිය කියවල :DAruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-6245361861319246042013-12-16T21:43:56.903+05:302013-12-16T21:43:56.903+05:30හුරේ!!!!!!!!හුරේ!!!!!!!!Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-30638387022128344482013-12-16T21:43:46.382+05:302013-12-16T21:43:46.382+05:30බලමු අදවත් කමෙන්ට් එකක් දාන්න පුළුවන් වෙයි ද කියල ...බලමු අදවත් කමෙන්ට් එකක් දාන්න පුළුවන් වෙයි ද කියල ...Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-7869425693136951452013-12-16T21:28:31.506+05:302013-12-16T21:28:31.506+05:30මුහුණු පොතේ සොඳුරු කවි ලියන බොහෝ දෙනෙකුද සිටින බව ...මුහුණු පොතේ සොඳුරු කවි ලියන බොහෝ දෙනෙකුද සිටින බව මතක් කල යුතුවේ.
Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com