tag:blogger.com,1999:blog-7606840354760779499.post4469764868834652208..comments2023-05-08T19:42:48.245+05:30Comments on නිකමට ලියූ පද වැල්: සොරෙකු මෙන්Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7606840354760779499.post-45672836094357110522010-12-02T10:23:57.141+05:302010-12-02T10:23:57.141+05:30එයාගෙ තනි අයිතියට තිබ්බ සති අන්තෙත් නැති වුණා නෙ ම...එයාගෙ තනි අයිතියට තිබ්බ සති අන්තෙත් නැති වුණා නෙ මට ලෙක්චර්ස් හින්දා. කෙල්ල හොඳටම අවුල්. අදත් මං එද්දි කෑ ගහ ගහ ඇඬුවා.

ස්තූතියි වත්. එයා දිනනවා නම් මං වැඩිපුර සතුටුයි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-72279162091386651552010-12-02T09:20:43.189+05:302010-12-02T09:20:43.189+05:30උදේම ගෙයින් පිටවෙලා ගිහින්, මහ රාත්රියේ ගෙදර එන ත...උදේම ගෙයින් පිටවෙලා ගිහින්, මහ රාත්රියේ ගෙදර එන තාත්ත කෙනෙක් හිටිය දුවෙක් තමයි මමත්..

ඉතින් නිදිබර දෑස සෙවිල්ලෙන් ඉදල පුටුවෙම දොයි....

මගේ තාත්තටත් ඉස්සර මෙහෙම හිතෙන්න ඇති...

තාත්තලාගේ දුලගෙ සටනෙදි හැමදාම දිනන්නේ දුලා තමයි..

අගෙයි ...කවි පද..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-68310337105761810442010-11-07T22:58:27.789+05:302010-11-07T22:58:27.789+05:30ඒ පරාජය ජයග්රහණයකට වඩා වින්දනීයයි. කමෝන් පොඩි එකී...ඒ පරාජය ජයග්රහණයකට වඩා වින්දනීයයි. කමෝන් පොඩි එකී.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-71022390133224619032010-11-07T22:15:35.142+05:302010-11-07T22:15:35.142+05:30පොඩි දුව දිනුම් තාත්තා පරාදයි හූ හූපොඩි දුව දිනුම් තාත්තා පරාදයි හූ හූTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.com