tag:blogger.com,1999:blog-7606840354760779499.post8179039793816648923..comments2023-05-08T19:42:48.245+05:30Comments on නිකමට ලියූ පද වැල්: ඔබාSujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-7606840354760779499.post-60205443871924798772015-04-07T18:30:30.977+05:302015-04-07T18:30:30.977+05:30මම මෙතනට එවුනෙ අහම්බෙන් . බලොග් වසන්තය නූනානම් එන්...මම මෙතනට එවුනෙ අහම්බෙන් . බලොග් වසන්තය නූනානම් එන්නම ලැබෙන් නෑ. ඒ අතින් බ්ලොග්වසන්තය අපිවගේ කම්මැලියන්ට මග පෙන්වා තිබෙනවා. “නිකමට“ කියල කිව්වට නිකමට ලිව්ව ඒව වෙන්න බෑ මේව බොහෙම වටිනා නිමැවුම් නේMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-6900483570696673982012-05-18T14:43:20.850+05:302012-05-18T14:43:20.850+05:30මෙහි ආ ගිය හැමට ස්තුතියි.
සනත් මහතාට ඔහු පැතු දහ...මෙහි ආ ගිය හැමට ස්තුතියි.

සනත් මහතාට ඔහු පැතු දහමකින් ශාන්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-20047551325468558932012-05-18T14:42:15.820+05:302012-05-18T14:42:15.820+05:30කාටත් දැනෙන දේ, කාටත් හිතෙන දේ මටත් නිකමට හිතෙන්න ...කාටත් දැනෙන දේ, කාටත් හිතෙන දේ මටත් නිකමට හිතෙන්න බැරිද? මම සුවිශේෂී අමුතු කෙනෙක් නොවේ.

කාටත් දැනෙන දේ, කාටත් හිතෙන දේ මෙහි නොලියන්න වාරණයක් දාගෙන නැහැ.

නොගැලපෙනවා නම් මේ කවිය පමණක් නොවේ. ඔබේ නිර්ණායක අනුව තව බොහෝ ඇති.

නිකමට කිව්වේ මහා ගැඹුරු අර්ථයක් දෙන්නම නොවේ. නිකමට කියා කිව්වේත් ඔහේ නිකමට. එතරම් සීරියස් ගන්න එපා. :)Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-83407909407085142192012-05-18T14:39:50.310+05:302012-05-18T14:39:50.310+05:30බ්ලොග් තුල කල කාර්යය මේකෙන් පේනවා. මම හිතන්නේ ඔහු ...බ්ලොග් තුල කල කාර්යය මේකෙන් පේනවා. මම හිතන්නේ ඔහු සමග ඊට එහා යන ක්‍රියාකාරකම් වලට දායක වුනු අයට තව බොහෝ දේ කියන්න ඇති.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-27982061790866975872012-05-18T14:39:05.206+05:302012-05-18T14:39:05.206+05:30ඔව් කොමෙන්ට්, බ්ලොග් වලින් එහා ගිය. මම නම් දැනුයි ...ඔව් කොමෙන්ට්, බ්ලොග් වලින් එහා ගිය. මම නම් දැනුයි ඒ බව දකින්නේ. මම ඔහු දුටුවේ බ්ලොග් වල දායකත්වයෙන්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-8405894507539981792012-05-18T14:38:18.578+05:302012-05-18T14:38:18.578+05:30වර්තමානය ඉතිහාසයට සාතිශය සංවේගය පලකලාට, ඉතිහාසය සා...වර්තමානය ඉතිහාසයට සාතිශය සංවේගය පලකලාට, ඉතිහාසය සාතිශය සංවේගය පල කරන අවස්තාවක් මේ දැක්කමයි.

වීලුවට කිව්වේ හොඳේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-15459469639328821772012-05-18T14:37:28.300+05:302012-05-18T14:37:28.300+05:30ඇනෝ තුමා/තුමී ලා ට තියෙන්නේ පුදුම හැකියාවක් මනුස්ස...ඇනෝ තුමා/තුමී ලා ට තියෙන්නේ පුදුම හැකියාවක් මනුස්සයෙකුට රිද්දන්න. කේන්ති යාමත් වරදක් නොවේ. බනින තැනදී බනින ඒකත් වැදගත් දෙයක්.

මටත් කතාව ඇහුවම මාර කම්පනයක් ආවේ. ඒ මේ මනුස්සයා දැන හඳුනා ගෙනවත් නොවේ. හැබැයි පරණ බ්ලොග් සටහන් වල කොමෙන්ට් දිගේ යනකොට ඔහුගේ මතක සටහන් හොයා ගන්න පුළුවන්.

කවුරුවත් හැමදාම් ඉන්නේ නැහැ. එහෙත් මතක සටහනක් වන්නට කෙනෙකුට හොඳ ආදර්ශයක් සනත් බ්ලොග් වලට කල දායකත්වය.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-55038518674881869392012-05-18T14:32:01.072+05:302012-05-18T14:32:01.072+05:30ඇත්තටම මේ පුංචි අවකාශයේ ඉන්න මිනිසුන් අපෙන් වෙන වු...ඇත්තටම මේ පුංචි අවකාශයේ ඉන්න මිනිසුන් අපෙන් වෙන වුනොත් පුරවන්න බැරි අඩුවක් ඉතුරු කරනවා. අපටත් හැකි පමණින් අපෙන් යම දායකත්වයක් දීම තමා කල හැකිSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-23948032283174026362012-05-18T14:30:51.382+05:302012-05-18T14:30:51.382+05:30කිව්වේ දෙපිට කැපෙන කතා වුනාට කතාවල අර්ථය අතින් අඩු...කිව්වේ දෙපිට කැපෙන කතා වුනාට කතාවල අර්ථය අතින් අඩුවක් තිබ්බේ නැහැ.

හොඳ මනුස්සයෙක්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-72163381911547969882012-05-18T14:28:42.773+05:302012-05-18T14:28:42.773+05:30පහුගිය කාලේ තිබ්බ මෙලෝ දෙකට සහබාගි වෙන්න බැරි තරම්...පහුගිය කාලේ තිබ්බ මෙලෝ දෙකට සහබාගි වෙන්න බැරි තරම් වැඩ අධික වුනා මට. ඒ නිසා ඔහු මුණගැහෙන අවස්තාව අහිමි වුනා.

කවි ටික ලිව්වේ ඔහු ගැන දන්නා තරමින්Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-44706024363778933282012-05-18T14:27:28.872+05:302012-05-18T14:27:28.872+05:30ලියන සටහනක් කියවා දිරි ගන්වන එක ම මදැයි.ලියන සටහනක් කියවා දිරි ගන්වන එක ම මදැයි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-62895350890413939522012-05-18T14:26:46.458+05:302012-05-18T14:26:46.458+05:30මම හිතන්නෙත් ඔබාගෙ ලොකුම හැකියාව තමා හැමෝමත් එක්කම...මම හිතන්නෙත් ඔබාගෙ ලොකුම හැකියාව තමා හැමෝමත් එක්කම හිතවත් කමින් ඉන්න එක. ඒ අතරම ඔහු හැම බ්ලොග්කරුවෙක්ම දිරි ගන්වලා තියෙනවා.

ලියන අය හුඟක් හිටියට දෙයක් කියවලා අර්ථවත් පිළිතුරක් දෙන අය අඩුයි. එහෙම අය අතරෙත් ඔබා විශේෂයි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-90711271322366766992012-05-18T13:02:29.561+05:302012-05-18T13:02:29.561+05:30"නිකමට" ලියූ පද වැල් වලට නොගැලපෙන කවි ටි..."නිකමට" ලියූ පද වැල් වලට නොගැලපෙන කවි ටිකක්.
මෙ ලියලා තියෙන්නෙ කාටත් දැනෙන දේ, කාටත් හිතෙන දේ. ඒක නිකමට වෙන්න බෑ .Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-2290442315751758352012-05-17T17:59:40.629+05:302012-05-17T17:59:40.629+05:30නැති මුත් කතා බස් කර හමු වී හැබැහින්
එපුවත් අසා හි...නැති මුත් කතා බස් කර හමු වී හැබැහින්
එපුවත් අසා හිත වැළපෙයි දැඩි ස්වරයෙන්
එනමුත් නැවත කියවා ඔබ ලියු සටහන්
හැඬුවත් කෙනෙකු යළි හිනැහෙනු ඇත රහසින්

ඇත්ත, ඔහු ඒ වගේ සුවිශේෂී සහෘදයෙක්. මේ සරල පැදි පෙලෙන් විතරක් උනත් ඔහු ගැන සම්පූර්ණ චිත්‍රයක් මැවෙනව.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-10170079334371378352012-05-17T04:16:05.470+05:302012-05-17T04:16:05.470+05:30ඔබා අය්යා ගැන ලියපු දහසක් ලිපි අතරේ ,ඉතාමත් සිත්ගත...ඔබා අය්යා ගැන ලියපු දහසක් ලිපි අතරේ ,ඉතාමත් සිත්ගත් සරළ
සංවේදී පද වැලක් .

ඔබා යනු සුවිශේෂි චරිතයක් .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-7019649015818035782012-05-16T19:23:50.096+05:302012-05-16T19:23:50.096+05:30හෙළයේ ඉතිහාසයේත් සාතිශය සංවේගයහෙළයේ ඉතිහාසයේත් සාතිශය සංවේගයයසිරුhttp://yasiruudana.wordpress.com/about/noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-79765062767910774092012-05-16T14:40:57.478+05:302012-05-16T14:40:57.478+05:30ඔබාට පොඩ්ඩක් විතර ඇනෝවෙක් එක්ක කේන්ති ගිය තැනක් ඉන...ඔබාට පොඩ්ඩක් විතර ඇනෝවෙක් එක්ක කේන්ති ගිය තැනක් ඉන්දික උපශාන්ත මගේ බ්ලොගයේ ලින්ක් කර දමා තිබුණා.

කොහෙම වුනත් දැන් දින තුනකට පසුව මගේ හිතේ තෝන්තුවාව ගිහින්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-53429569065773787912012-05-16T11:54:39.813+05:302012-05-16T11:54:39.813+05:30ඔය හිඩැස පුරවන්න ඒ විදිහට ලියන්න, ඒ එක්කම දැනමුතු ...ඔය හිඩැස පුරවන්න ඒ විදිහට ලියන්න, ඒ එක්කම දැනමුතු කම් දෙන්න කවුරුත් වෙන නං නැහැ. දැක්ක නේ කට්ටියට මයිග්රේට් කරනහැටි එහෙම ලියල තිබිච්ච හැටි. කීයෙං කීදෙනාද කාටහරි ඔහොම අත දෙන්නෙ?ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-86397246764895076872012-05-16T10:23:11.021+05:302012-05-16T10:23:11.021+05:30ඇත්ත තමයි සරත් කොයිවෙලෙත් දෙපිට කැපෙන කතා කිව්ව වි...ඇත්ත තමයි සරත් කොයිවෙලෙත් දෙපිට කැපෙන කතා කිව්ව විනෝදකාමී මනුස්සය ඇතුලේ ජිවිතේ ගැඹුරින් දැකපු අපුරු මිනිසෙක් ඉන්න බව දැකල මන් පුදුමත් වුනා . ඇන්ටිත් ඒ වගේම නිවුන සිත් ඇතී පුදුම චරිතයක් . අපේ වාසනාවක් ඒ දෙන්න හමු වුන එක . කොටින්ම මන් කිව්වේ අපිටත් ඒ වගේ වයසට යන්න පුළුවන් නම් කියලයි . ඊ ළඟ පාර අපේ දිහා එනවා කියල හිටියේ කලින් ඔයාලගේ දිහා නතර වෙන්න සැලසුම් කරපු නිසා .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-75772478325550701752012-05-16T06:56:49.512+05:302012-05-16T06:56:49.512+05:30ඔබා පුදුම චරිතයක් සුජීව.. අපේ ගෙදර හිටි පැය ගණනේ අ...ඔබා පුදුම චරිතයක් සුජීව.. අපේ ගෙදර හිටි පැය ගණනේ අපි කතා කලේ බොහොම ගැඹුරු දේවල්.. අර නිතර හිනාවෙන ඕනෑම දෙකට නොපිට කතාවක් කියල අපිව හිනස්සන මනුස්සය නෙවෙයි.. හැම වෙලේම දේශනා කරන අපි වගේ නෙවෙයි ඔබා. නිර්ව්‍යාජ මනුස්සයෙක් ලොකු ගැඹුරක් ඇති.. වම් අත කරන දේ දකුණු අතට දැනගන්න නොදෙන.. ඔබා කරලා තියෙන පින් අපිට කල්පයකට කරන්න බැරි වෙයි කියල අපිට හිතුනා අහපු දේ වලින්..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-53430003307207311962012-05-16T05:22:51.097+05:302012-05-16T05:22:51.097+05:30පිරිස් බලය ලැබෙන්නේ තමන් කරන පුණ්‍යක්‍රියා වලට බොහ...පිරිස් බලය ලැබෙන්නේ තමන් කරන පුණ්‍යක්‍රියා වලට බොහේ දෙනා සහභාගී කරවා ගත්තාම. ඔබ මාමත් එහෙම කරලා ඇති.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7606840354760779499.post-46385476314687452462012-05-16T02:01:45.039+05:302012-05-16T02:01:45.039+05:30ඔබ සැමත් සමඟ දුක බෙදා ගන්න මා සූදානම්. බලන්න ඔහුගේ...ඔබ සැමත් සමඟ දුක බෙදා ගන්න මා සූදානම්. බලන්න ඔහුගේ හිනාව. මුව පුරා ඒ විදියට හිනා වෙන්න පුළුවන් කීයෙන් කීදෙනාටද ?
මිනිහෙක් මැරුණට පස්සෙ ගුණ ගයල වැඩක් නෑ. අද බ්ලොග් අවකාශයේ ඔබා කියන නම සෙල් ලිපියක් වගේ. හාමුදුරුවො බණට කියනව මම අහල තියෙනව එවන් පිරිස් බලයක් ලැබෙන්න පින් කරන්න ඕන කියල. ඔබා ඔබ අමරණීයයි.nihal gurusinghehttp://nihalw.wordpress.comnoreply@blogger.com