9/22/09

කිරි

අනේ මෙහෙමත් නරුමයින්
කොල්ල කා ගෙන මගේ පැටියගෙ කිරි ටික
නොදී උන්ගෙ ම පුංචි උන්ට ත්
හඬන මර බඩගින්නේ
විසි කරන්නේ මගේ ඇඟ ලේ
කිරට හැර වූ
සනාතන සෙනෙහසින්

[ප්‍රංශයේ කිරි ගොවියෝ උද්ඝෝෂණයකදී කිරි ලීටර මිලියනයක් විසි කරති]