12/26/14

දස වසරකට පෙර...

දෙසැම්බර් සීතලට
මුහුදු මඩ එකතු කළ
අන්ධ ආගාධයට
නුහුරු සිත් අවදි කළ 


දහස් ගණනක් වෙළා
සොරාගෙන සැඟව ගිය
නපුරු එක සිහිනයකි
බොහෝ රෑ අවදි වන