12/15/15

ප්‍රේමයේ පෑන් තුඩ (කොට කවි)

[බස්සියක්  සමග කවි  ලියන්නට  ගොහින් හොට  පැටලුනු  විටෙක  ලියවුනෙකි]

තාක්ෂණ ගිනියමට
ප්‍රේමයේ තීන්ත වියළුණු
පෑන්තුඩ බලා සිටියි
කසාදෙට අත්සන් කරනකම්