11/13/09

බාන් බඩී [Barn Buddy]

තිරය ඇරෙනවා
ජාලෙට යනවා
මූණු පොතේ ඇතුළට යනවා
සඳළුතලෙන් බට
ඩිජිටල් මිනිසුන්
වර්තුවල් ගොවිකම් පෙන්නනවා


අන්තර්ජාලේ හරකුන් දක්කති ගව ගාලට නොපැමිණි දරුවෝ
අස්වනු තරඟෙට බොල් වී වපුරති කුඹුරක් ඇස නො ගැසුණු දරුවෝ


තිරය ඇරෙනවා...


අටු කොටු පිරෙන්න අස්වනු නෙළුවත් ඒවා කන්න බැරි අපේ ළමයි
හේනට කුඹුරට දත කට නියවා බඩ පිරෙනා තුරු බලා හිඳියි


තිරය ඇරෙනවා...

5 comments:

  1. අරුණ......


    කථාව ඇත්ත......

    ReplyDelete
  2. Sihina EkathukarannekJanuary 27, 2011 at 1:43 PM

    එළ ,,,,,,,,,,,,,,, !!

    ReplyDelete
  3. මේක නියමයි...!! :)

    ReplyDelete
  4. mata nemei neda kiyanne ,me danuth man horakame yanawa .....hikzzzzzzzzz

    ReplyDelete