3/3/12

විරහවේ පාට

විරහවේ පාට
අවර්ණයි

ඇල්කොහොල් මිශ්‍රකිරීමෙන්

වර්ණ ගැන්විය හැක

[මුහුණු පොත් සංවාදයක ලියවුනු වචන අහුරක්. මේවා කවි ද නැද්ද යන කතිකාව වෙනුවෙන් පළ කරන ලදී]

6 comments:

  1. වචන අහුර නම් පංකාදුයි....

    මේවා කවිද කියන එකනම්.... ම්..ම්.. බලමුකො කට්ටියගෙ අදහස් කියෝලම....

    ReplyDelete
    Replies
    1. හයිකු කියා ද කවි කලාවක් තිබේ. එහෙත් මේක හයිකුවක්‌ වන්නේදැයි දන්නේ නැත.

      Delete
  2. අදහසට අකමැතිය. කවියනම් හයිකු කියා පාස් කළ හැකි විය යුතුය.

    ReplyDelete
  3. කවි ගැන නම් එච්චරම දන්නේ නෑ. හැබැයි මේක හයිකු කවියක් කියලා නම් මට හිතෙන්නෙම නෑ!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඔන්න ඔහේ කමක් නැහැ කවියක් කියල කියමු .ඔය විදියට පාට කරන්න පුළුවන් පිරිමි කට්ටියගේ විරහව විතර වෙන්න ඇති . හයිකු ලියන්නේ මාත්‍රා 5 , 7 ,5 පිළිවෙලට කියල අපේ ලොකු දෝනි ඉගෙන ගෙන තිබුන . මගේ ජපන් යාලුවෙක් කිව්වා ඉංග්‍රීසියෙන් ලියන හයිකු කවි ගොඩක් වෙනස් ලු. ඒ හින්ද සිංහලෙන් පොඩ්ඩක් වෙනස් වුනත් මොකෝ

    ReplyDelete