ආරෝහණ
හරය උඩින්
අවරෝහණ
ලවය තියල
අල්ලෙ ඇඳපු
ශ්‍රිතය දිගේ
දිවෙන් ලොවන
ස්පර්ශක
[සඳලි සංකේත්මා ගේ මේ කවියට පිළිතුරක්. මාතෘකාවට ස්තුතියි සඳලි]
හරය උඩින්
අවරෝහණ
ලවය තියල
අල්ලෙ ඇඳපු
ශ්‍රිතය දිගේ
දිවෙන් ලොවන
ස්පර්ශක
[සඳලි සංකේත්මා ගේ මේ කවියට පිළිතුරක්. මාතෘකාවට ස්තුතියි සඳලි]
අවුරුදු කල්පයකට පෙර
ReplyDeleteඉගෙන ගත්ත ලවය හරය
මතක් කරලා මගෙ ඔලුව
නිකම්ම හොල්මන් කළානෙ !
ආර්ථිකේ ගැන ලියද්දි
Deleteගණිත දැනුම නැතුව බැහැනේ
කැම්පස් එක දාල එද්දී
ReplyDeleteදෙපැත්තටම ඔලුව වනල
ඔක්කොම මගේ මැතමැටිකුත්
විසිකර දැම්මා අහකට
ජීවිතේට ගනිතෙ නොකළ
අයියලාය රට කරන්නේ
ගනිතෙ නැතුව ආර්ථිකේ
අපුරුවට ඔය කොරන්නෙ !
ඔව් ඔව් ඔව්
ReplyDeleteඅපුරුවට ඔය කොරන්නෙ !!!
තව ටික කාලයක් මෙහෙම ගියොත් කන්න බොන්න බඩු ගන්න සල්ලි නැතුව අත ලොවන්න තමා වෙන්නේ
ReplyDeleteරාත්‍රිය සුබ වන්නේ ඇයි ?
ReplyDelete