දෙසැම්බර් සීතලට
මුහුදු මඩ එකතු කළ
අන්ධ ආගාධයට
නුහුරු සිත් අවදි කළ
දහස් ගණනක් වෙළා
සොරාගෙන සැඟව ගිය
නපුරු එක සිහිනයකි
බොහෝ රෑ අවදි වන
මුහුදු මඩ එකතු කළ
අන්ධ ආගාධයට
නුහුරු සිත් අවදි කළ
දහස් ගණනක් වෙළා
සොරාගෙන සැඟව ගිය
නපුරු එක සිහිනයකි
බොහෝ රෑ අවදි වන
අදයි මේ පැත්තට අාවේ.... දිගට ම ලියන්න පුළුවන් නම් තවත් අගෙයි.. බ්ලොගය අගෙයි.
ReplyDeleteස්තුතියි
ReplyDeleteඒ අතර කිරි සප්පයන්
ReplyDeleteසමග හොඳ මිනිසුන්
කිරි කෙරූ මවුවරුන්
හැර ගියා නෙත් පියන්
මවුපියන් නැති දරුවන්
දරුවන් අහිමි දෙමල්ලන්
ලසෝ ගිනි රැස් කරන්
කෙසේ නම් දිවි ගෙවන්
මතක අමතක නොවන
Deleteරටෙන් රට අප සමග පිය නගන
මියෙන තුරු අප තුල ජීවත් වන
❤️
ReplyDelete