12/15/15

ප්‍රේමයේ පෑන් තුඩ (කොට කවි)

[බස්සියක්  සමග කවි  ලියන්නට  ගොහින් හොට  පැටලුනු  විටෙක  ලියවුනෙකි]

තාක්ෂණ ගිනියමට
ප්‍රේමයේ තීන්ත වියළුණු
පෑන්තුඩ බලා සිටියි
කසාදෙට අත්සන් කරනකම්

3 comments:

  1. වේලිලානං මොන කසාදද බං...........?????

    ReplyDelete
    Replies
    1. කසාදෙ කියන්නේ බන් කණ අත්සන ගහ ගත්තම මදැයි කියන තත්වයක් නේද? :)

      Delete
  2. හෙහ්. මරු.. අපේ සිංඩියට දාගත්තා.
    http://karakoppuwa.blogspot.com

    ReplyDelete