1/31/11

නිල්

වැසූ දෑසින් බලන
බැලූ දෑතින් වසන
බලා හොඳටම බණින

සංස්කෘතික පෙරහන් කඩ

උඩ පැත්තේ බොර නිල් කුඩු
හොර හොරෙන් උන් උන් ම රස විඳින

2 comments:

  1. Font color එක සුදු නොකර දාන්න බැරිද? template එකෙන් සුදු වෙනවනෙ. Share කරද්දි අවුල්.

    ReplyDelete
  2. පිටස්තරයා;

    ස්තුතියි. හැදුවා.

    ReplyDelete